පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිමිනමක් සහ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට

තරුණයකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් හබරණ උල්පතගම ප්‍රදේශයේ 27 හැවිරිදි විහාරාධිපති හිමිනමක් ඇතුලු තරුණයින් දෙදෙනකු හබරණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගස්වැව උල්පතේගම පදිචිව සිටි සුරේෂ් රවීන්ද්‍ර කුමාර නමින් හදුන්වන වයස අවුරුදු 30ක් පමණ වන තිදරු පියෙකි. මිය ගිය තරුණයා ඉකුත් 17 වැනදා සිට අතුරුදහන්ව ඇති බවට ඔහුගේ පවුලේ ඥාතීන් ඊයේ (18) හබරණ … Continue reading පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් හිමිනමක් සහ තරුණයන් දෙදෙනෙක් අත්අඩංගුවට